සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 11th, 2021

කොවිඩ් මරණ භූමදානය කිරීමට අවසර ලබාදීමේ තීරණයට ප්‍රසාදය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයෙන් නිවේදනයක්..

Podu කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ භූමදානය කිරීම සඳහා අවසර දෙන බවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහලෙන් වීරයන් වී ජාත්‍යන්තරය හමුවේ ඉංග්‍රීසියෙන් බලුවන තත්ත්වයක් රට තුළ ඇතිව තිබෙනවා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

Podu බහුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව ජනතා ගැටළු සැඟවීම සඳහා විවිධ මාතෘකා කරළියට ගෙනඑමින් නාටක රඟදක්වමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් ප්‍රතිපත්තිය රටට හිතකර ලෙස පවත්වාගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – සමගි ජන බලවේගය

Podu ඉන්දියාව, ජපානය සහ චීනය මේ වනවිට ශ්‍රී ලංකාව සමඟ අමනාපයෙන් පසුවන අතර එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වන විට තවත් කොපමණ රටවල් ප්‍රමාණයක් මෙරට සමඟ අමනාප වනු ඇද්දැයි තමන් නොදන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිනක දෙවන වැඩිම ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි, සමස්තය 72174 ට නඟියි, මරණ 375 යි..

Podu ඊයේ (10) දිනයේදී කොරෝනා ආසාදිතයින් 963 දෙනෙකු වාර්තාවූ අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා දුම්රිය ස්ථානාධිපතිවරුන් අමතර රාජකාරි වලින් ඉවත්වෙයි..

Podu සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම හේතුවෙන් හටගෙන ඇති ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් ඉල්ලා ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින පුරා වැසි රහිත කාලගුණයක්..

Podu අද (11) දිනය තුළ දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර ආශ්‍රිත රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය යළි කැඳවයි..

Podu බන්ධනාගාර ආශ්‍රිත රාජකාරී සඳහා පොලිස් විශේෂ කාර්යය බළකාය යළි කැඳවීමට තීරණය කර ඇතැයි බන්ධානාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායමට වෙඩිතැබීමේ සිදුවීමේ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට..

Podu 2017 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු ලෙස සැලකෙන මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට