සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 17th, 2021

කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ආණ්ඩුව අසත්‍ය පතුරවමින් ජනතාව මුලා කරනවා, එක්සත් ජාතික පක්ෂය…

Podu කොරෝනා වෛරසය පාලනය කිරීමේදී ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට සැලසුම් සහගත වැඩපිළිවෙලක් නොමැති අතර අසත්‍ය දත්ත පදනම් කරගනිමින් සහ අසත්‍ය ප්‍රකාශ රටට ප්‍රකාශ කරමින් කොරෝනා වෛරසයට හොදින් මුහුණදෙන බව පවසමින් ආණ්ඩුව ජනතාව මුලාකිරීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය ආයෝජකයින් කැලේට ඇද දමන ආණ්ඩුව මෙරට ඉදිකිරීම් සියල්ල චීනයට ලබාදීලා – සමගි ජන බලවේගය

Podu කිසිම ලැජ්ජාවක් නොමැතිව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බේරාගැනීමේ ගෞරවයද ආණ්ඩුව ලබාගැනීමට කටයුතු කරමින් සිටින අතර නැගෙනහිර පර්යන්තය ලබා නොදීමේ වාසිය ආණ්ඩුවට ගනිමින් වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් සිටින බව සමගි ජන බලවේගය විසින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විවාහ මංගල උත්සව වලට යා හැක්කේ 50කට පමණයි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ…

Podu කොවිඩ් – 19 වයිරසයේ නව ප්‍රභේදය රටපුරා ව්‍යාප්ත වීම හේතුවෙන් එය මර්ධනය කරගැනීමට විවාහ මංගල උත්සව සඳහා සහභාගීවිය හැකි සංඛ්‍යාව 150 සිට 50 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග විද්‍යා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමගියේ මන්ත්‍රිවරුන් කොවිඩ් එන්නත එපා කියයි…

Podu කොවිඩ් 19 එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරහේන්පිට යුද හමුදා රෝහලේ දී ඊයේ (16) දිනයේ ලබාදීම සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අ.පො.ස (සා.පෙළ) විභාගයට සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් නිකුත් වේ..

Podu මාර්තු මස 11 වෙනිදා සිට පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2021
M T W T F S S
« ජන   මාර්තු »
1234567
891011121314
15161718192021
22232425262728

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට