සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 5th, 2021

ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ අන්තවාදී කල්ලි බිහිකරමින් රට පාලනය කිරීම පමණයි – හරීන් ප්‍රනාන්දු

Podu ප්‍රහාරයට සම්බන්ධ සියළු තොරතුරු ඇතුළත් නොවන බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයේ වන වාර්තාව මඟින් සාර්ථක නිගමනයන්ට පිවිසිය නොහැකි බවත් මෙම වාර්තාව කාදිනල්තුමා විසින් භාර නොගන්නා බවද පවසා තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2024 දී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා – හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන

Podu 2024 දී අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසාදිතයින් ප්‍රමාණය 84,610 ක් දක්වා ඉහළට, 80836 ක් සුවය ලබලා..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් ප්‍රමාණය 84,610 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නව කළමණාකාර කමිටුවක්..

Podu සිය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ අරමුණ ඇතව නව කළමණාකාර කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට