සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 7th, 2021

Black Sunday හෙවත් කළු ඉරිදාව අදයි…

Podu පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර 2කට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් අගරදගුරු පදවිය විසින් තීරණය කරන ලද Black Sunday හෙවත් කළු ඉරිදාව ලෙස අද දිනය නම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වටලයි, හබරණ පොලීසිය…

Podu ව්‍යාජ ලේඛන පිළියෙල කිරීමේ ස්ථානයක් වැටලීමට හබරණ පොලීසිය විසින් ඊයේ (06) අලුයම පිවරයගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී සිදුවු වංචාව…

Podu කොරෝනා මර්දන එන්නත ලබාදීමට රුපියල් 1000 ක අල්ලස් මුදලක් ලබාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගැනීමට මරදාන පොලීිය සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට