සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 9th, 2021

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ..

Podu පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට..

Podu වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (08) රාත්‍රි කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමලා අමරදේව අභාවප්‍රාප්ති වෙයි..

Podu මෙරට විශිෂ්ඨතම සංගීතවේදියෙකු වූ අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය ඊයේ (08) අභාවප්‍රාප්ත වී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (09) දහවල් 01.00 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට