සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 22nd, 2021

මාධ්‍යයේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව දියත්වන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව පෙනීසිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

Podu පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළකිරීමේ මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක වන බැවින් එය විනාශ කළයුතු බව හැඟවෙන පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළාදකින අතර සත්‍ය ප්‍රකාශ කිරීමට සැමට අයිතියක් තිබෙන බැවින් මාධ්‍යයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය වෙනුවෙන් පෙනීසිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ජල දිනය අදයි..

Podu ලෝක ජල දිනය අද (22) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෙවීගිය ටයර් සහිත වාහන සෙවීමේ දින තුනක අඛණ්ඩ මෙහෙයුමක්..

Podu මෙරට තුළ ධාවනය වන වාහනවල ටයර් ගෙවීයාම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා දින තුනක අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීනයත් ඉක්මවමින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,200 ක් දක්වා ඉහළට..

Podu මෙතෙක් මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව ගැන ජිනීවා ඡන්ද විමසීම අද..

Podu මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට