සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 24th, 2021

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ රටම අච්චාරුවක් බවට පත්ව අවසන් – සමගි ජන බලවේගය

Podu පරිසර දත්ත වාර්තාවක් නොමැතිව, ජනාධිපතිවරයාගේ කැමැත්ත මත සිංහරාජ වනාන්තරය තුළ හමුදාව යොදවා මාර්ගයක් ඉදිකර ලබාදුන් ආදර්ශය අනුව ආණ්ඩුවේ ගෝලයින් මේ වනවිට දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංජන් රාමනායකගේ මන්ත්‍රී අසුන ගැන අධිකරණ තීන්දුව ලබන 31 දා..

Podu හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින්, තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වළක්වමින් රීට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව වන තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (24) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරදාන, සංඝරාජ මාවතේ ආපනශාලාවක ගින්නක්, අයෙකු මරුට..

Podu මරදාන, සංඝරාජ මාවතේ ආපනශාලාවක අද (24) පෙරවරුවේ ගින්නක් හට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 18 ක කාලයක ජල කප්පාදුවක්..

Podu අද (24) පෙරවරු 08.00 සිට හෙට (25) අළුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් කළුතර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයා පිළිබඳව තිබු විශ්වාසය තරුණ පරම්පරාව තුළ අද නෑ – සමගි ජන බලවේගය..

Podu ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ඡන්ද පදනමක් ලබාදීමට රටේ තරුණ පරම්පරාව දේශපාලන බේදයකින් තොරව පෙනිසිටි අතර රටට උචිත යහපත් නායකත්වයක් තෝරා ගැනීම තරුණ පරම්පරාවේ අවශ්‍යතාවය වූ නමුත් ජනාධිපතිවරයා අද වනවිට ජනතා අපේකෂා බිඳදමමින්  කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා අවධාරණය කර සිටියි.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට