සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 25th, 2021

සිස්ටම් වෙනස සහ ඊට භාවිතා කරන බව පැවසූ ටූල්ස් කොහේදැයි ජනාධිපතිවරයාගෙන් විමසනවා – මොරටුව නාගරික මන්ත්‍රී ලිහිණි ප්‍රානාන්දු

Podu රටේ තාවකාලික භාරකරුවන් පමණක් වන ජනාධිපතිවරයාට, කැබිනට් මණ්ඩලයට හෝ ආණ්ඩුවට අත්තනෝමතික ලෙස පරිසරය විනාශ කළ නොහැකි බවත් ජනතාවට පමණක් අයත් පරිසරය විනාශ කිරීම අප දැඩිව හෙළාදකින බවත් අනාගත දරු පරපුරට හුස්ම ගැනීම සඳහා රටක් පැවතිය යුතු බවත් මොරටුව මහ නගර සභා මන්ත්‍රීනි ලිහිණි ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද කොළඹදී..

Podu අපවත්වී වදාළ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (25) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල නාමය ආගමික හෝ වාර්ගික නම් ලියාපදිංචියක් නෑ – මැතිවරණ කොමිසම

Podu දේශපාලන පක්‍ෂයක නිල නාමය යම් ආගමික හෝ වාර්ගික ලෙස නම් කෙරෙන්නේ නම් එවැනි පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි..

Podu අද (25) දින සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,018 ක් දක්වා ඉහළට, මරණ 554 යි..

Podu ඊයේ (24) වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් 253 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,018 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට