සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු 27th, 2021

ජනතාවට අවුරුදු සැමරීමට සිදුවන්නේ හිතේ සතුටින් නොව ආණ්ඩුවේ පිරිසගේ දෙමව්පියන් මතක් කර ගෙනයි – හර්ෂණ රාජකරුණා

Podu ජනතාව බිල්ලටදී හෝ තමන්ට බලයට පත්වීම සඳහා මුදල් වැයකළ ගජ මිතුරු ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර තුළින් දැවැන්ත අදායමක් ලබාගැනීම සඳහා ආණ්ඩුව අවස්ථාව ලබාදී ඇති බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ස්පුට්නික්” කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 ක් දිවයිනට..

Podu “ස්පුට්නික්” නම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 ක තොගයක් ලබන අප්‍රේල් මස මුල් භාගය තුළ මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි..

Podu අද (27) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 91,561 ක් දක්වා ඉහළට, මරණ 558 යි..

Podu ඊයේ (26) දිනයේදී සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 03 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 558 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට