සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 29th, 2021

ගජ මිතුරන්ගේ ග්‍රහණයෙන් රට මුදාගෙන ජනතාවට බියෙන් තොරව පොල්තෙල් භාවිතා කළහැකි පරිසරයක් නිර්මාණය කර දෙන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu බලවත් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ අල්ලේ නැටවෙන ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවත් රටේ ආදායමෙන් 10% කට වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින එම ව්‍යාපාරික ප්‍රජාවට භාණ්ඩ මිල හෝ වාහන මිල ආදිය කෙතරම් ඉහළ ගියද ගැටළුවක් නොවන අතර ඉන් ඔවුන්ගේ ජීවන රටාවේද කිසිදු වෙනසත් ඇති නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුවස් ඇළේ සිරවූ නෞකාව මුදාගැනෙයි, දින කිහිපයකින් ගමනාගමනය යථා තත්ත්වයට..

Podu ලොව මහත් ආන්දෝලනයකට පත්ව තිබූ සුවස් ඇළ තුළ සිරවූ කන්ටේනර් සහිත නෞකාව මේ වනවිට මුදවාගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92,076 ක් දක්වා ඉහළට, මරණ 561 යි..

Podu ඊයේ (28) දිනය තුළ වාර්තාවූ කොවිඩ් මරණ දෙකත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 561 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (29) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ස්ථාන රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතේ ඊයේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් 1120 ක් දැලේ..

Podu ඊයේ (28) උදෑසන 07 සිට සවස 05 දක්වා කාලය තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1,120 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට ඇරඹේ..

Podu කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමන ලද දිවයිනේ සියලුම පාසල් අද (29) සිට යළි විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට