සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල්, 2021

රජය, වෛද්‍යවරුන්ගේ හඬට ඇහුම්කම් නොදුන් නිසා වෛරසය ව්‍යාප්තිය වැඩිවූ බව ස.ජ.බ චෝදනා කරයි…

Podu Jana Peramunaනව අවුරුදු සමයෙන් පසු කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් රට තුළ දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගතවනු ඇතැයි වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ කණ්ඩායම් අවධාරණය කර සිටියද රජය ඊට ඇහුම්කන් නොදුන් බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ දිනයේත් කොරෝනා රෝගීන් වැඩිම කොළඹ දිස්ත්‍රික්යෙන්….

Podu Jana Peramunaඊයේ (29) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනයවුවන් 1531ක් දෙනාගෙන් 533 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාතික කෞතුකාගාරය සති දෙකකට වසයි…

Podu Jana Peramunaකොළඹ ජාතික කෞතුකාගාරයේ සේවකයින් කිහිප දෙනකුට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ජාතික කෞතුකාගාරය සති දෙකකට වසා තැබීමට නිලධාරීන් තීරණය කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් වසම් 05 ක් සහ ග්‍රාම නිලධාරී වසම් 03 ක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaඅද (30) උදෑසන සිට දිවයිනේ දිස්ත්‍රික්ක තුනක පොලිස් වසම් 05 ක් සහ ග්‍රාම නිලධාරී වසම් 03 ක් හුදකලා කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිරට ඇතුළු වන සහ පිටවන ස්ථාන වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අරඹයි..

Podu Jana Peramunaකොවිඩ් රෝගය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිත ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි, මරණ 661 යි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලයට පැමිණීමේදී ලබාගත් දේට සාපේක්ෂව ආණ්ඩුව පෙරළා ජනතාවට කිසිවක් ලබාදී නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaබලයට පැමිණීම සඳහා ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළ වත්මන් ආණ්ඩුව, බලයට පැමිණීමේදී ලබාගත් දේට සාපේක්ෂව පෙරළා ජනතාවට කිසිවක් ලබාදී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට වඩාත් සැනසිලි සහගත ජිවිතයක් ගතකිරීමේ පරිසරය නිර්මාණය කිරීමට කැපවනවා – සමගි ජන බලවේගයේ නායත සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaඅසහනයෙන් සහ පීඩනයෙන් පෙළෙන, මේ වනවිට අනාරක්ෂිතභාවයට පත්ව සිටින මෙරට ජනතාවට වඩාත් සැනසිලි සහගත ජිවිතයක්, සෞභාග්‍ය සම්පන්න ජිවිතයක් ගතකිරීමට සුදුසු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන, භාෂණයේ නිදහස සුරැකෙන, මානව නිදහසේ සිට දේශපාලන නිදහස දක්වා සෑම නිදහසක්ම සුරක්ෂිිත වන රටක් නිර්මාණය කිරිම සිය බලාපොරොත්තුව බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ප්‍රදේශ කිහිපයක පැතිර යන්නේ බ්‍රිතාන්‍ය තුළ පැතිර යමින් තිබෙන කොවිඩ් වෛරස් ප්‍රභේදයක්, පරීක්‍ෂනයකින් තහවුරු වෙයි..

Podu Jana Peramunaමේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිර යන්නේ බ් බව හඳුනාගැනීමට හැකිව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (28) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 11  1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට