සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 3rd, 2021

කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය ජය පරාජයෙන් තොරව නිම වෙයි..

Podu සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (02) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රත්‍රං කිලෝ 17 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී දැලේ..

Podu රත්‍රං කිලෝ 17 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 8957 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර..

Podu මාර්තු 31 සිට අප්‍රේල් 01 වනදා දක්වා කාලය තුළ විවිධ යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 8957 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (03) දිනය තුළ දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට