සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 11th, 2021

අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5,000ක දීමනාවක්…

Podu එළඹෙන අලුත් අවුරුදු උත්සවය හේතුවෙන්වෙ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5,000ක දීමනාව ලබා දීමට අදාල විශේෂ චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ වන විට ප්‍රකාශයට පක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ…

Podu රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇතැයි වාර්තාවේ. මේ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කය අඩපණ වෙයි…

Podu පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා, විවාහ උත්සව කටයුතු, පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවා ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේදීෂ්වරන් මහතා ප්‍රකාශ කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට