සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 12th, 2021

ආණ්ඩුවේ කටයුතු හමුවේ “මාර වැඩේ ලංකාවට වුනේ” යැයි පැවසීසීමට සිදුවෙලා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ

Podu පවතින ක්‍රමවේදයේ වෙනසක් සිදුකරමින් රට සංවර්ධන කරන බවට පොරොන්දු ලබාදී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම පොරොන්දුව මෙතෙක් ඉටුකර නොමැති බවත් ඒ අනුව ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා පෙරට පැමිණි ස්වාමීන් වහන්සේලාම මේ වන විට ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව විවිධ අදහස් පළකරමින් සිටින බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ නිවාඩු දිනයක් වුවත් රාජ්‍ය හා පුද්ගලික බැංකු සියල්ල අද විවෘතයි..

Podu රජයේ නිවාඩු දිනයක් වුවද අද (12) දිනය තුළ සියලු රාජ්‍ය හා පුද්ගලික බැංකු විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් 5,000 දීමනාව ලබාදීම අද සිට..

Podu එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදීමට තීරණය කරන ලද රුපියල් 5,000 ක දීමනාව ලබාදීම අද (12) සිට සිදුකරන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (12) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“අයිස්” කිලෝ 13 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 06 ක් දැලේ..

Podu අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට හැකිව තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 925 ක් දැලේ..

Podu ඊයේ (11) පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වෙයි..

Podu හෙට (13) සහ අනිද්දා (14) දින දෙක තුළ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට