සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 13th, 2021

ඊයේ ආසාදිතයින් 225 ක්, මුළු ගණන 95356 ක්, 91755 ක් සුවය ලබලා..

Podu Jana Peramunaඊයේ (12) දිනය තුළ හඳුනාගන්නා ලද ආසාදිතයින් 225 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් -19 වෛරසය ආසාදිනය වූ ප්‍රමාණය 95,356 ක් දක්වා ඉහළගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල්” ව්‍යාපාර කටයුතු මහ බැංකුවෙන් අත්හිටුවයි..

Podu Jana Peramuna2021 අප්‍රේල්ම 12 වන දා පස්වරු 05.00 සිට බලපැවැත්වෙන පරිදි ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිවේගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කළ මෝටර් රථයේ රියදුරු බන්ධනාගාරගත කෙරේ..

Podu Jana Peramunaසමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමඟ රට තුළ යම් ආන්දෝලනයක් ඇතිවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය කරන ලද මෝටර් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙට උදාවෙයි..

Podu Jana Peramunaසිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙට (14) උදාවේ. ඒ අනුව හෙට පුර්ව භාග 2.23 ට නව අවුරුද්ද උදාවන අතර පුණ්‍ය කාලය අද (13) අපරභාග 8.09 සිට පසුදා පූර්වභාග 8.57 දක්වා යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු   මැයි »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට