සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 2nd, 2021

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරේ..

Podu Jana Peramunaදිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 28 වන ගුණ සැමරුම ඊයේ (01) විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අසළදී පැවැත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලකුණු 259 ක් ඉදිිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාව වැඩි වාසි ගනියි..

Podu Jana Peramunaසංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් කඩුලු දෙකක් දැවී ලකුණු 17 ක් ලබාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 259 ක් ඉදිිරියෙන් පසුවෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaපවතින වසංගත තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෙවීගිය පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 187 ක් දැලේ..

Podu Jana Peramunaඅද (02) උදෑසන 06.00 දක්වා වන ගෙවීගිය පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් 187 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන යළි ඉහළට, මරණ ගණනත් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (01) වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට