සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 3rd, 2021

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස සහ රාත්‍රී වැසි..

Podu Jana Peramunaඅද (03) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගතවු දින 10 තුළ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13000 ඉක්මවයි..

Podu Jana Peramunaපසුගිය දින 10ක කාල සීමාව තුළදී කොරෝනා වෛරසය ආසාදිතයින් 13000 සීමාව පසුකරන ලද බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා අවධාරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමාජගත වී නැතැයි ආණ්ඩුව පැවසුවද කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවී අවසන් – සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

Podu Jana Peramunaකෝවිඩ් වසංගතය රට පුරා ව්‍යාප්තවී නැතැයි පෙන්වා දීමට ආණ්ඩුව කොතෙක් උත්සාහ කළ ද අද වන විට සමස්ත රටම කොරෝනා වසංගතයට ගොදුරුවී ඇති බව පැවසීමේ කිසිදු වරදක් නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සොයාගත් මත්ද්‍රව්‍ය ඡාවාරම් කළ එම කාර්යාංශයේම නිලධාරීන් ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ලවීම නිසා අත්අඩංගුවට පත්වූ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද (03) දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිවෙස් තුළ රැඳී සිටින කොවිඩ් ආසාදිතයින්ට ඒ බව දැනුම්දෙන්න නව දුරකථන අංකයක්..

Podu Jana Peramunaනිවෙස් තුළ රැඳී සිටින කොවිඩ් ආසාදිතයින්ට ඒ බව කොවිඩ් 19 පැතිරීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානයට දැනුම්දීම සඳහා 1906 යන නව දුරකථන අංකය හඳුන්වා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිලුම් අමුණුගම මහතාට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්..

Podu Jana Peramunaවාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය දරණ දිලුම් අමුණුගම මහතාට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිරිනමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට රට තුළට පැමිණිය හැක්කේ එක් ගුවන් යානයකින් මගීන් 75ක් පමණි…

Podu Jana Peramunaකොරෝනා වෛරසය හේතුවෙන් දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ නවතා දැමේ…

Podu Jana Peramunaරට තුළ උද්ගත වී ඇති කොවිඩ්-19 අවදානම් තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව නතර කළ බව විශ්‍රාමික වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා අවධාරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ව්‍යාප්ත වීමේ වරද ආණ්ඩුව ජනතාව මත පටවලා – සමගි ජන බලවේගය

Podu Jana Peramunaනව අවුරුදු සමයට පෙර මාස 03 ක පමණ කාලයක සිට පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉතා අවම මට්ටමෙන් සිදුකර, වාර්තා වන අසාදිතයින් ප්‍රමාණය අඩුවෙමින් පවතින බවට ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව කටයුතු කළ බවට සමගි ජන බලවේගය මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට