සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 6th, 2021

ආණ්ඩුව වසංගතය කෙරෙහි නිසි අවධානයක් යොමුකර වගකීමෙන් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක

Podu Jana Peramunaමේ වනවිට කොරෝනා වසංගතය දැඩි අවදානම් තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ද ඉහළයමින් පවතින අතර ආණ්ඩුව හිතාමතාම වසංගතය පිළිබඳ තොරතුරු හෙළිනොකරන බව වගකීමෙන් පැවසිය හැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය කිහිපයක් අවලංගුයි..

Podu Jana Peramunaනැවත දැනුම්දෙන තුරු රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා බලාපොරොත්තු සුන්කළ ආණ්ඩුව රට, ආර්ථිකය මෙන්ම ජන ජීවිතයත් විනාශ කර අවසන් – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

Podu Jana Peramunaකොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂය සිදුකළ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකර එම ඉල්ලීම් හාස්‍යයට ලක්කළ වත්මන් ආණ්ඩුව වසංගතය පැතිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරමින් ජනතාව දැඩි පීඩාවට පත්කර තිබෙන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (06) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී දීවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෛනික ආසාදිතයින් ගණන යළි ඉහළට, මරණ 734 යි..

Podu Jana Peramunaමෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (05) වාර්තා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරෙයි..

Podu අද (06) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට