සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 7th, 2021

පටු දේශපාලන අරමුණු නිසා ආණ්ඩුව රට හෝ ජනතාව කෙරෙහි අවධානය යොමුකරන්නේ නෑ – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

Podu Jana Peramunaකැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීරණය මඟින් රට තුළ ගැටළු රැසක් ඇතිවිය හැකි නමුත් ඒ පළිබඳ ආණ්ඩුව නිසි මෙතෙක් නිසි අවධානයක් යොමුකර නොමැති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ..

Podu Jana Peramuna මෙරට 07 වන අධිවේග මාර්ගය ලෙස සැලකෙන රුවන්පුර අධිවේග මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අද (07) ආරම්භ කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 119,380 ක් දක්වා ඉහළට, මරණ 745 යි..

Podu Jana Peramunaඊයේ (06) දිනය තුළ හඳුනාගන්නා ලද ආසාදිතයින් 1,851 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 119,380 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (07) පස්වරුවේදී හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ..

Podu Jana Peramunaපවතින තත්ත්වය හමුවේ අද (07) උදෑසන සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට