සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 2nd, 2021

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් ගණන ඉහළ දැමීමේ තීරණයක්..

Podu Jana Peramuna2027 සහ 2031 යන වසරවලදී පැවැත්වීමට නියමිතව තිබෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වන කණ්ඩායම් ගණන 14 ක් දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (02) දිනයේදීද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝණය කරලා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්

Podu Jana Peramunaපළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේදී එක් පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ලබාදෙන ලද අධිකරණ නියෝගය, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උල්ලංඝණය කර ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ණය ගනුදෙනුකරුවන්ට සහන, මහබැංකුවෙන් බැංකු වෙත දැනුම්දීමක්..

Podu Jana Peramunaතම ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන්නැයි බලපත්‍රලාභී වාණිජ සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් කර තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාහන පරීක්‍ෂාවේදී විශේෂ ස්ටිකරයක්..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද පුද්ගලයන් 1‍,038 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 189,209 ක් දක්වා ඉහළට, 156,371 ක් සුවය ලබයි..

Podu Jana Peramunaඊයේ (01) දිනය තුළ මෙරටින් වාර්තා වූ නව ආසාදිතයින් ප්‍රමාණයත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 189,209 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් මරණ ගණන 1500 ඉක්මවයි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ (01) වන විට 1500 සීමාව ඉක්මවා ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට