සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 3rd, 2021

අත්‍යවශ්‍ය සේවාවන් ගැන අති විශේෂ ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaසීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලුම සේවාවන් හා තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 3,306 ක්, සමස්තය 192,547 ක් දක්වා ඉහළට, මේ දක්වා 160,714 ක් සුවය ලබයි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 192,547 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් කොවිඩ් ආසාදිත මරණ 39 ක්, සමස්ත මරණ සංඛ්‍යාව 1566 දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (02) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 39 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (03) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝනය කළ 947 ක් ඊයේ දිනයේදී දැලේ..

Podu Jana Peramunaඊයේ (02) දිනය තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සතොස අද සිට විවෘතයි..

Podu Jana Peramunaඅද (03) සහ හෙට (04) යන දෙදින තුළ තොග වෙළෙඳුන් සඳහා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට