සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 9th, 2021

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 ක් දැලේ..

Podu Jana Peramunaඅද (09) උදෑසන දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජපක්ෂවරුන් පරාජය කිරීමට සියළු බලවේග එක්විය යුතු බව තම පුද්ගලික මතයයි – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක

Podu Jana Peramunaනිසි උපදෙස් නොගෙන, හදිසියේම රසායනික පොහොර භාවිතය අත්හිටුවා කාබනික පොහොර භාවිතයට ගැනීමට ආණ්ඩුව විසින් ගෙන තිබෙන තීරණය තුළින් ඉදිරියේදී ගැටළු රැසක් ඇතිවනු ඇතියිට හැකි බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රායෝගිකව සිතා තීන්දු තීරණ ගන්නා ලෙසත් තේ කර්මාන්තය විනාශ නොකරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ

Podu Jana Peramunaරසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර භාවිතා කීරීමට ගෙන තිබෙන තීරණය තුළින් තේ නිෂ්පාදනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පහළ ගොස් මෙරට තේ වලට පවතින ඉල්ලුමද පහළ යාමේ අවදානමක් මතුවිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ ජනතාව දිනෙන් දිනම පීඩාවට පත්වෙමින් සිටිනවා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

Podu Jana Peramunaසාමාන්‍ය ගංවතුර තත්ත්වයක් පවා නිසිලෙස කළමණාකරනය කරගත නොහැකිව සිටින වත්මන් ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ කෝවිඩ් මර්දන එන්නත්කරණයද අසාර්ථක වෙමින් පවතින බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ තීරණය ප්‍රායෝගික නෑ, ඉන් රට තුළ ගැටළු රැසක් උද්ගත වේවි – සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Podu Jana Peramunaරසායනික පොහොර භාවිතය තහනම් කරමින් කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන තිබෙන ප්‍රායෝගික නොවන තීරණය තුළින් නුදුරේදීම රට දැවැන්ත සාගතයකට මුහුණදීම වැළැක්විය නොහැකි වනු ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම්පත්‍ර කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaලබන වසරේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සදහා වන ඉල්ලුම්පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාලය ලබන ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් පැමිණෙයි..

Podu Jana Peramunaචීනයේ නිෂ්පාදනය කරනු ලබන “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (09) දිනය තුළත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ ආසාදිතයින් 2637 ක්, දෛනික වැඩිම මරණ සංඛ්‍යාවත් වාර්තා වෙයි..

Podu Jana Peramunaඊයේ (08) දිනය තුළ හඳුනාගන්වා ලද ආසාදිතයින් 2,637 සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 210,616 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය නිසා 20 කට දිවි අහිමිවෙයි, එක් අයෙකු අතුරුදන්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 20 කට දිවි අහිමිව ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට