සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 10th, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතාට කෝවිඩ් ආසාදනය වෙයි..

Podu Jana Peramunaවන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතාට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන්ට එරෙහි ජනතා විරෝධය මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග දියත් කරමින් සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

Podu Jana Peramunaවර්ධනය වෙමින් පවතින ජනතා විරෝධය හේතුවෙන් මේ වනවිට දැඩි බියකට පත්ව සිටින වත්මන් ආණ්ඩුව, සමාජ මාධ්‍ය ඡාලා හරහා විවිධ අදහස් පළකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂවණ දෙපාර්තමේන්තුව කැඳවීමට තරම් පහත් තත්ත්වයකට පත්ව සිටින බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක් දිනකදී තහවුරු වූ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි..

Podu Jana Peramunaඑක් දිනකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ (09) වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,057 දෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaනිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් 1,057 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති පිළිනොපැදීම පිළිබඳ විමසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීලා..

Podu Jana Peramunaනිරෝධායන නීති පිළිනොපැදීම පිළිබඳ කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaකිලෝග්‍රෑම් 12.5 ධාරිතාවයෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම ගෑස් අලෙවිසැල් තුළ අලෙවිය සඳහා පැවතිය යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (10) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති ක්‍ෂේත්‍රයේ නව පත්වීම් කිහිපයකට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාමික හෙද හෙදියන් ගේ සේවාව ලබා ගැනීමට අගමැතිගෙන් උපදෙස්…

Podu Jana Peramunaසෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ප්‍රමාණය අවම මට්ටමක පැවතීම හේතුවෙන් විශ්‍රාම ගිය හෙද හෙදියන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාම වැටුප් හිමියන්ට ප්‍රවාහන පහසුකම් ත්‍රිවිධ හමුදාවෙන්..

Podu Jana Peramunaවිශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද (10) හෙට (11) සහ අනිද්දා (12) යන දිනයන් විවෘතව තැබෙන බව ඒ අනුව සියලූම විශ්‍රාම වැටුප් හිමියන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට ත්‍රිවිද හමුදාව පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට