සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 14th, 2021

ටෙස්ට් මුල් තැන නවසීලන්තයට..

Podu Jana Peramunaඑංගලන්තය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමත් සමග නවසීලන්ත කණ්ඩායම අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ පැමිණ තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් 1,198 ක් අත්අඩංගුවට ගැනේ..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩක ලැයිස්තුවට කුමාර් සංගක්කාර ඇතුළත් වෙයි..

Podu Jana Peramunaඅන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලඥයින්ගේ වුවමනාවන් සඳහා ජනතාවගේ සම්පත් යොදා ගැනීම අනුමත කරන්නේ නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaදේශපාලඥයින්ගේ වුවමනාවන් වෙනුවෙන් මහජනතාවගේ සම්පත් යොදා ගැනීම කිසිදු විටෙක අනුමත නොකරන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (14) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 223,606 ක් දක්වා ඉහළ යයි, 188547 ක් සුවය ලබලා..

Podu Jana Peramunaඊයේ (14) දිනය තුළ හඳුනාගන්නා ලද ආසාදිතයින් 2,329 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 223,606 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට