සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 10th, 2021

සීනි සඳහා පාලන මිලක්..?

Podu Jana Peramunaසීනි සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය දින 04 කින් කල් යයි..

Podu Jana Peramunaපවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන 13 වනදා ආරම්භ කිරිමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සීිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය දින 04 කින් කල්දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝණය කළ 234 ක් දැලේ..

Podu Jana Peramunaගත වු දිනය පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ අනිවාර්ය විශ්‍රාමගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමේ..

Podu Jana Peramunaදන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ අනිවාර්ය විශ්‍රම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කරමින් රාජ්‍ය සේවා සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කෙරේ, සීමා කිහිපයක් ලිහිල් වේ..

Podu Jana Peramunaමේ වනවිට ක්‍රියාත්මක වන සංචරණ සීමාවන් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්, සුළු ගං වතුර තත්ත්වයක්ද මතුවීමේ ලකුණු..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට