සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 14th, 2021

පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය අද සිට, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි..

Podu Jana Peramunaඅද (14) සිට සීමාසහිත ලෙස පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය සිදුකෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ගගත ඉගැන්වීමෙන් බැහැරවීමේ ගුරු වර්ජනය අදත්..

Podu Jana Peramunaවිරෝධතාවයකට සහභාගිවූ ගුරු සංගම් නියෝජිතයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව වෘත්තීය සමිති 14 ක් ඒකාබද්ධව දියත්කර තිබෙන මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වර්ජන ක්‍රියාමාර්ගය අද (14) දිනය තුළදීත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිනත් තුළ වැඩිම එන්නත්කරණය ඊයේ..

Podu Jana Peramunaඊයේ (13) දිනය තුළ පුද්ගලයින් 337,445 කට කොරෝනා මර්දන එන්නත්හි ලබාදී ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (14) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්ධූරය අනූෂ පැල්පිටට..

Podu Jana Peramunaසංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අනූෂ පැල්පිට මහතාට ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්ධූරයද හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට