සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 16th, 2021

අද දින මෙරටට ලැබුනු මොඩර්නා එන්නත් මහනුවර දිස්ත්‍රික්කයේ භාවිතයට..

Podu Jana Peramunaඅද (16) දින මෙරටට ලැබුනු මොඩර්නා එන්නත් මහනුවර දිස්ත්‍රික්කය වෙත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසංගතය හේතුවෙන් පැනවූ සීමා කිහිපයක් ලිහිල් වෙයි..

Podu Jana Peramunaකොවිඩ් වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම හේතුවෙන් සීමා කරන ලද කටයුතු කිහිපයක එම සීමා ලිහිල් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 254,871 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඅද දිනය තුළ කොවිඩ් වෛරසය වැළඳී රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 918 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර කොවිඩ් බෝවීමේ වර්ධනයක්..

Podu Jana Peramunaදුම්රිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව දුම්රිය වෘත්තිය සමිති අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු 18 ට වැඩි සියළු පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතුයි – මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

Podu Jana Peramunaඅවුරුදු 18 ට වැඩි සියළු පුද්ගලයින් සඳහා හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජූලි 2021
M T W T F S S
« ජූනි   අගෝ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට