සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නවීන සහ මානවවාදි ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා තරුණ පරම්පරාව ශක්තිමත් කළ යුතුයි – සජිත් ප්‍රේමදාස ..

Podu Jana Peramunaසමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනාගත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් පිහිටුවන ලද කමිටු රැසක සාකච්ඡාවක් සහ අදහස් හුවමාරු කර ගැනීමක් මේ දිනවල සිදුවෙමින් පවතින අතර එහි තරුණ කමිටු රැස්වීම ඊයේ  (27) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පවත්වා ඇත. ඒ සදහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජීත් මද්දුමබණ්ඩාර, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, එස්.එම් මරික්කාර් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාඟිවි සිටින ලදී. නවීන සහ මානවවාදි ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා මෙන්ම ශක්තිමත් තරුණ පරම්පරාවක් නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා පියවර ගතයුතු බව මෙහිදි සාකච්ඡා කර ඇත. තරුණ පරම්පරාවට ඇති ප්‍රශ්න පිළිබඳව යම් වාර්තාවක් සකස් කර කඩිනමින් එය සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජීත් මද්දුම බණ්ඩාර මහතාට ලබාදෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට