සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආසන ගණනට පමණක් මගීන් ගෙනයන්නේනම් ගාස්තුව වැඩිකළ යුතුයි – සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaරට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන් ආරක්ෂා වීම සදහා ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. මෙහිදී සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමාගම් සම්මේලනය පවසන්නේ එම නීතිය ක්‍රියාත්මක කිරීමට නම් ගාස්තුවද ඉහල දැමීමට සිදුවන බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා සදහන් කලේ ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කලොත් ඉදිරියේදී බස් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇති බවය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට