බෙලරෑස් සිට ශ්‍රි ලාංකිකයන් 277ක් මෙරටට…
බෙලරෑස් හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රි ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 1206 දරණ විශේෂ ගුවන් යානය යානයකින් ඊයේ (28) රාත්‍රී 11.45ට දිවයිනට පැමිණි තිබේ.බෙලරෑස් සිට පැමිණි මගීන් අතර වැඩි ප්‍රමාණයක් එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් වන අතර කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි.