සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නුවරඑළියට අද ඇඳිරි නීතිය..

Podu Jana Peramunaනුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අද (30) දිනය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. එමෙන්ම හෙට (31) දිනයේදී සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. ජුනි මස 01 වන සඳුදා සිට 03 වන බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කයන් තුළ රාත්‍රි 10.00 උදෑසන 4.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වී ජූනි 04 සහ 05 යන දෙදින තුළ ද මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් පවසා සිටියි. ඒ අනුව ජුනි 06 වන සෙනසුරාදා සිට දිවයින පුරා නැවත දැනුම් දෙනතුරු රාත්‍රි 10.00 සිට උදෑසන 4.00 දක්වා පමණක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ. මෙහිදී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට