සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැට දෙලක්‍ෂය ඉක්මවයි..

Podu Jana Peramunaලොවපුරා රටවලින් මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැට දෙලක්‍ෂය ඉක්මවා ඇති බව වාර්තා වේ. එමෙන්ම ලොව රටවලින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ තුන්දහසකට අධික බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි. ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,837,170 ක් වන අතර එරටින් මේ දක්වා මරණ 106,195 ක් වාර්තා වී ඇත. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 29,314 ක් ලෙස සඳහන් වන අතර ආසාදිතයන් 514,849 ක් එරටින් හඳුනා ගෙන තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට