සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් සලකා බැලීම අද දසවන දිනයටත්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මැතිවරණයට අදාළ දිනය අභියෝගයට ලක්කර ගොනු කරන ලද පෙත්සම් වැඩිදුර සලකා බැලීම 10 වන දිනටත් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකිරීමට නියමිතව ඇත. ඒ අනුව අද පෙරවරු 10.00 ට අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම ආරම්භ කෙරේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මඬුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදුවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට