සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අද ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද(02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.අදාළ පෙත්සම් පිළිබද කරුණු සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරු 3.00ට එම නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ දින 10 ක කාලයක් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සිදුවිය. ඒ අනුව පෙත්සම් වැඩිදුර විභාගය සඳහා අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබදව අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට