සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1643 ක් දක්වා ඉහළ‍ට ..

Podu Jana Peramunaඊයේ (01) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1643 ක් දක්වා ඉහළ‍ ගොස් ඇත. මෙම ආසාදිතයින් සිව් දෙනා විදෙස් ගත සිට පැමිණි අය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව අද දිනයට නව ආසාදිතයින් දස දෙනෙක් වාර්තා වී ඇති අතර එයින් 6 දෙනෙක් විදෙස් ගතව සිට පැමිණි අය වන බව සඳහන් වේ. තවත් දෙදෙනෙක් නාවික සෙබළුන් වන අතර, අනෙක් දෙදෙනා නිරෝධායනය වෙමින් සිටි යුද හමුදා සාමාජිකයින්ගේ ආශ්‍රිතයින් වන බව හඳුනා ගෙන ඇත.මේ අතර ආසාදිතයින් 811 දෙනෙකු එනම් මේ වන විට පූර්ණ සුවය ලබා සිටින අතර පුද්ගලයින් 821 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඊයේ දිනයේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙක්‍ කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට