සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක් ..

Podu Jana Peramunaහෙට (04) දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කර ඇත. එදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. හෙට රාත්‍රී 10.00 පසු  ලබන 06 වන දින අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණි. ජුනි 06 වන සෙනසුරාදා සිට යළි දැනුම් දෙන තෙක් සෑම දිනකම රාත්‍රී 10.00 සිට අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රීයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට