සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1749 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1749 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.ඒ අනුව ඊයේ (03) දිනය තුළදී කොරෝනා ආසාදිතයින් 66 දෙනෙකු වාර්තා වී ඇත. මින් 35 දෙනෙකු විදේස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. වෛරසය ආසාදනය වූ පිරිසගෙන් මේ වන විට 836 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 902 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට