සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා ආසාදිතයින් ගණන 1797 දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ (04) රාත්‍රී 11.00 වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 17‍97 දෙනෙකු දක්වා ඉහල ගොස් ඇත.තවදුරටත් වෛරස ආසාදිතයින් 947 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 839ක් වේ. මේ වන විට COVID 19 ආසාදිතව 11 දෙනෙකු මිය ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට