සත්‍යයේ පුවත් අඩහැරය….

පොසොන් පුර පසළොස්වක පෙහොය දිනය අද ..

Podu Jana Peramunaපොසොන් පුර පසළොස්වක පෙහොය දිනය අද (05) ට යෙදී තිබේ.මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය සළකනු ලබයි. කෙසේවෙතත් රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ආගමික කටයුතු නිවසට පමණක් සිමා කිරිමට රජය පියවර ගෙන ඇත. මේ අතර රාජ්‍ය පොසොන් උත්සවය අද දිනය පුරා ඓතිහාසික මිහින්තලා පුදබිම කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීඹට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට