සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ දී පොලිසිය කළ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු මරුට..

Podu Jana Peramunaමිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකදී අදාළ පාතාල කල්ලි සාමාජිකයා මියගොස් ඇත. මිය ගිය පුද්ගලයා පසුගිය දා ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකය විසින් මත අද (07) අළුයම් කාලයේ මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරු විසින් පොලීසියට වෙඩි තබා ඇති අතර එහිදී පොලිසිය විසින් එල්ලකරන ලද වෙඩි ප්‍රහාරයකින් සැකකරු තුවාල ලබා තිබේ. එහිදී දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ඇති සැකකරු මියගොස් ඇත. වයස අවුරුදු 50 ක් වන බල්ලාපාන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි මෙම සැකකරු ඝාතන සිදුවීම් කිහිපයකට ද සම්බන්ධ අයෙකු බවට තොරතුරු වාර්තා වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට