සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක සඳහන් ගැසට් නිවේදනය අද..

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක සඳහන් ගැසට් නිවේදනය අද (09) දිනය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියි. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ අදාළ මනාප අංක දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත නිකුත් කරන බවයි. එමෙන්ම මැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ දී ප්‍රකාශයට පත්කරන බව ද මහින්ද දේශප්‍රිය මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට