සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර කළ වැටලීමකින් විවිධ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 429 ක් දැලේ..

Podu Jana Peramunaඊයේ (08) උදෑසන 06.00 සිට අද (09) උදෑසන 05.00 දක්වා වන කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ වැටලීමකදී හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 429 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ඒ අනුව එහිදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 200 ක්, ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 89 ක්, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 12 ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 99 ක්, ගෝඩා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 14 ක්, මාවා සන්තකයේ තබාගෙන සිටි එක් සැකකරුවෙකු ඇතුළු තවත් පුද්ගලයින් 14 දෙනෙකු ද මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට