මැතිවරණ කොමිසම අදත් රැස්වේ..
මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධානත්වයෙන් අද (10) මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද පෙරවරු 10.00 ට මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර එහිදී මැතිවරණය පැවැත්වන දිනය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.