සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විශේෂ කාර්යය බලකායට නව අණදෙන නිළධාරියෙකු පත්කෙරේ, නියෝජ්‍ය පොලිස්පතිවරු 06 කට ස්ථානමාරු..

Podu Jana Peramunaවිශේෂ කාර්යය බලකාය සඳහා නව අණදෙන නිළධාරියෙකු පත්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඒ අනුව බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්යය බලකායේ නව අණදෙන නිළධාරියා ලෙස පත්කර ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත මෙම පත්කිරීම සිදුකර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට