සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (10) දිනය තුළ නව ආසාදිතයින් දසදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 08 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව ද වාර්තා වේ. අනෙක් රෝගීන් දෙදෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධයන මධ්‍යස්ථාන දෙකක සිටි පුද්ගලයින් දෙදෙනෙකි. එමෙන්ම කොරෝනා ආසාදිතයින් 736 ක් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර මේ දක්වා ආසාදිතයින් 1122 ක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට