සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය ගැන තීරණය කරන්න කමිටුවක්..

Podu Jana Peramunaමෙරට පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් හට නිල ඇඳුම් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ නිසි සොයා බැලීමක් සිදුකිරීම සඳහා කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය රජය විසින් හඳුන්වාදුන් පාසල් සිසුන්ට නිල ඇඳුම් වෙනුවට “වව්චර් පත්” ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීම සඳහා මෙම කමිටුව පත්කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට