සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඡන්ද විමසීමේ පෙරහුරු 16 ක් පැවැත්වීමට කොමිසමේ අවධානය..

Podu Jana Peramunaලබන අගෝස්තු මස 05 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 225 ක් වෙනුවෙන් අපේක්ෂකයින් 7,452 දෙදෙනෙකු තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. මැතිවරණය සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට 2019 වසරේ ඡන්ද හිමි නාමලේඛණයට අනුව ඡන්ද දායකයින් එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන් දහස් අටසිය අසූ පස් දෙනෙකු සුදුසුකම් ලබා ඇත. රට තුළ පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රථම ඡන්ද විමසීමේ පෙරහුරු 16 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද මැතිවරණ කොමිසම අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට