සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාරවල ආරක්ෂාව ඉහළට..

Podu Jana Peramunaබන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් තහනම් භාණ්ඩ රැගෙන ඒම වැළැක්වීමේ අරමුණ ඇතිව දිවයිනේ සියළුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා විසින් මේ සම්බන්ධයෙන් සියළුම බන්ධනාගාර අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට