පිලිපීනයේ රැඳී ශ්‍රී ලාංකිකයින් 223 දෙනෙකු දිවයිනට..
පවතින තත්ත්වය හමුවේ පිලිපීනයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 223 දෙනෙකු ඊයේ (11) රාත්‍රි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යානයකින් එම පිරිස ඊයේ රාත්‍රි 10.30 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.