කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1877 ක් දක්වා ඉහළට, 1150 ක් සුවය ලබලා..
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1,877 ක් වන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මේ දක්වා සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1,150 ක් වන බව ද එම
ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.